ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ පුහුණු මධ්‍යස්ථානය ප්‍රජාව වෙත විවෘත කිරීම
කාබනික හා පාරිසරික වගාව වෙනුවෙන් LOAM විසින් ආරම්භ කළ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රථම කණ්ඩායම පුහුණු කිරීම පසුගිය 2023 ඔක්තෝබර් 31 වනදා සාර්ථකව සිදු කිරීමට හැකි විය. ඒ, මත්තේගොඩ පිහිටි අක්කර 04ක භූමියක පැතිරී ඇති LOAM හි වගා ආදර්ශක භූමිය තුළයි. එම සමාරම්භක වැඩසටහන සඳහා Lanka Organic Agriculture Movement (LOAM) සභාපති තිලක් කාරියවසම් මහතා, අධ්‍යක්ෂ අජන්ත පළිහවඩන …
ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ පුහුණු මධ්‍යස්ථානය ප්‍රජාව වෙත විවෘත කිරීම Read More »