Current Food Crisis and Regenerative Agriculture as a Solution

An open public discussion titled “Current Food Crisis and Regenerative Agriculture as a Solution” was successfully held at the Hector Kobbekaduwa Agricultural Research Institute (HARTI) on the 5th of October. Dr. Ranil Senanayake (Chairman of Earth Restoration, Founder of Analog Forestry) and Dr. Andre Liu (D.Sc., BA Com., Grad Dip Ed. International Director, Regeneration International Ambassador, IFOAM – Organics) and Mr. Thilak Kariyawasam (Chairman – LOAM) participated as resource persons. It was organized by Lanka Organic Agriculture Movement (LOAM).

“වර්තමාන ආහාර අර්බුදය සහ පිළියමක් ලෙස ප්‍රතිඋත්පාදනීය කෘෂිකර්මය” යන මැයෙන් විවෘත මහජන සාකච්ඡාවක් ඔක්තෝබර් 05 වනදා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ ආයතනයේ දී (HARTI) සාර්ථකව පැවැත්වීමට හැකි විය. ඒ සඳහා සම්පත්දායකයින් ලෙස සහභාගී වූයේ ආචාර්ය රනිල් සේනානායක මහතා (Chairman of Earth Restoration, Founder of Analog Forestry) සහ ආචාර්‍ය අන්ද්‍රේ ලියූ මහතා (D.Sc., BA Com., Grad Dip Ed.International Director, Regeneration International Ambassador, IFOAM – Organics International) සහ තිලක් කාරියවසම් (සභාපති – LOAM) මහතා යි. එය සංවිධානය කරනු ලැබුවේ ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය (LOAM) යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *